
Grades 6–9Mathematics
Grade 6-9 Maths Classes
5 viewsActive until Nov 7, 2026
Rs 2,000 / class
About this class
2027 නව වසරට ගණිතයත් එක්ක ශක්තිමත් ආරම්භයක් ලබාගන්න සූදානම්ද? සංකල්ප සරලව හා පැහැදිලිව තේරුම් ගනිමින්, පියවරෙන් පියවර ගැටලු විසඳීමට ඉගෙන ගනිමු. 6, 7, 8 සහ 9 ශ්රේණි සඳහා සිංහල මාධ්ය ගණිත පන්ති, දෙසැම්බර් මුල සිට ආරම්භ වේ. 2027 නව වසරට අදම සූදානම් වෙන්න. පන්ති විස්තර හා කාලසටහන් දැනගැනීමට අප අමතන්න. 0779835388
Class details
- Category
- Grade 6 – 11 (local syllabus) · Grades 6–9
- Subject
- Mathematics
- Medium
- Sinhala
- Class type
- Individual
- Mode
- Online
- Location
- Online
- Fee
- Rs 2,000 / class