
6–9 ශ්රේණිගණිතය
Grade 6-9 Maths Classes
බැලීම් 22026 ඉල් 7 දක්වා සක්රියයි
රු. 1,200 / මසකට
මෙම පන්තිය ගැන
📘✨ 2027 නව වසර සඳහා සිංහල මාධ්ය ගණිත පන්ති
6 | 7 | 8 | 9 ශ්රේණි සඳහා නව පන්ති දෙසැම්බර් පළමු සතියේ සිට ආරම්භ වේ.🎓
🏠 නිවසේ සිටම සම්බන්ධ විය හැකි
💻 සියලුම පන්ති Google Meet ඔස්සේ මාර්ගගතව පැවැත්වේ.
📅 පන්ති කාලසටහන
🔹 අඟහරුවාදා
6 ශ්රේණිය — ප.ව. 5.00 සිට 7.00 දක්වා
🔹 බ්රහස්පතින්දා
7 ශ්රේණිය — ප.ව. 3.00 සිට 5.00 දක්වා
8 ශ්රේණිය — ප.ව. 6.00 සිට 8.00 දක්වා
🔹 සෙනසුරාදා
9 ශ්රේණිය — ප.ව. 6.30 සිට 8.30 දක්වා
✅ සංකල්ප සරලව හා පැහැදිලිව
✅ පියවරෙන් පියවර ගැටලු විසඳීම
✅ පුහුණු ප්රශ්න හා පාඩම් සාකච්ඡා
✅ විභාග සඳහා ශක්තිමත් පදනමක්
✅ නිවසේ සිටම පහසුවෙන් සහභාගී වීම
🌟 2027ට ගණිතයත් එක්ක ශක්තිමත් ආරම්භයක් ලබාගනිමු!
📞 පන්ති විස්තර හා ලියාපදිංචිය සඳහා අදම අමතන්න.
📌 ඔබගේ දරුවාගේ පන්තිය වෙන් කරවා ගන්න.
පන්ති විස්තර
- කාණ්ඩය
- 6 – 11 ශ්රේණි (දේශීය විෂය නිර්දේශය) · 6–9 ශ්රේණි
- විෂය
- ගණිතය
- මාධ්යය
- සිංහල
- පන්ති වර්ගය
- ශාලා පන්ති
- ආකාරය
- ඔන්ලයින්
- ස්ථානය
- ඔන්ලයින්
- ගාස්තුව
- රු. 1,200 / මසකට